ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට

ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට

2023.07.02 වන දින රාත්‍රියේ හදිසි අනතුරකට ලක්ව අසාධ්‍ය තත්වයෙන් පසුවූ ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මොහු ජපානයේ නගෝයා ප්‍රාන්තයේ කොගනේ ප්‍රදේශයේ ජීවත් වූ රංගේ ඉෂාන් උදයංග නම් තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

 

ඔහුට ආයුබෝ අපි නිවන් සුව පතන්නෙමු.

views

396 Views

Comments

arrow-up