මාගල්කන්දේ සුදත්ත හිමි ජපානයේ දී අපචාරයකට හසුව අත්අඩංගුවට (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
03

මාගල්කන්දේ සුදත්ත හිමි ජපානයේ දී අපචාරයකට හසුව අත්අඩංගුවට (VIDEO)

මාගල්කන්දේ සුදත්ත හිමි ජපානයේ දී අපචාරයකට හසුව අත්අඩංගුවට (VIDEO)

මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ ජපානයේ යජිමාතාවල පන්සලේදී ලිංගික අපචාරයක් කර (වීඩියෝ සාක්ෂි සහිත) හසුවී ජපානයේ තරුණයන් විසින් පහරදී පොලිසියට අල්ලා දී ඇති බව රන්ජන් රාමනායක මහතා ඊයේ (02) සිය නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණි.

 

රන්ජන් රාමනායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ වීඩියෝව පහතින්.

 

 

views

542 Views

Comments

arrow-up