JUN
27
ජපානයේ දී ජීවත් වන විදේශිකයන්ට මානසික ගැටලු සඳහා ඇමතුම් අංකයක්

තනිව අරගල නොකරන්න. "විදේශ භාෂා මානව හිමිකම් ක්ෂණික ඇමතුම් අංකය" අමතන්න.
ඔබට මහල් නිවාසයක පදිංචිය ප්‍රතික්ෂේප කර තිබේද? සංස්කෘතික වෙනස්කම් නිසා ඔබ කොන් වී ඇති බවක් දැනෙනවාද? ඔබ මෙවැනි ගැටළු වලට මුහුණ දෙන්නේ නම් කරුණාකර අපව අමතන්න.
0570-090911 (සතියේ දින)9.00-3.00
307 Views
Comments