JUN
27
චිබා නගරයේ ඩ්‍රෝන යානා ප්‍රදර්ශනයක්

නවීනතම ඩ්‍රෝන් තාක්‍ෂණය ඇතුළත් ජපානයේ විශාලතම ප්‍රදර්ශනයක් තෝකියෝවට ආසන්න චිබා නගරයේ දී විවෘත කර ඇත.
සමාගම් සහ සංවිධාන 240 ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වේ.
ප්‍රදර්ශනය හෙට (28) දක්වා පැවැත්වේ.
මේ අතර පසුගිය දෙසැම්බරයේ රජය විසින් නාගරික ප්‍රදේශවල ක්‍රියාකරුගේ දෘශ්‍ය රේඛාවෙන් ඔබ්බට ඩ්‍රෝන යානා පියාසර කිරීමට අවසර දෙන ලදී.
288 Views
Comments