JUN
12
අයිවි වලින් වැසුණු හ්යෝගෝ ප්‍රාන්ත රජයේ ශාඛා කාර්යාලය

සම්පූර්ණයෙන්ම අයිවි ශාකවලින් ආවරණය වූ කොන්ක්‍රීට් බිත්ති සහිත ගොඩනැඟිල්ලක් මේ දිනවල කාගේත් අවධානයට ලක්ව ඇත.
එය ඇත්ත වශයෙන්ම හ්යෝගෝ ප්‍රාන්ත රජයේ ශාඛා කාර්යාලයකි.
සිව්මහල් ගොඩනැගිල්ල කළමනාකරණය භාර නිලධාරියාට අනුව එය ඉදිකර ඇත්තේ 1980 දීය.
2006 දී ප්‍රාන්ත රජය මෙම අයිවි ශාක ඉවත් කිරීමට සලකා බැලූ නමුත් මෙතරම් විශිෂ්ට අයිවි දැකීම දුර්ලභයි යනුවෙන් වෘක්ෂලතාකරුවෙකු පැවසීමෙන් පසු ඒවා තබා ගැනීමට තීරණය කරන ලදී.
259 Views
Comments