JUN
06
පාචින්කෝ මධ්‍යස්ථානයකදී පුද්ගලයෙකුට පහර දුන් අයෙක් සොයා පරීක්ෂණ

ඊයේ (05) පස්වරුවේ Nagoya නගරයේ පාචින්කෝ මධ්‍යස්ථානයක සිටි පිරිමි පාරිභෝගිකයෙකුට යම්කිසි පුද්ගලයෙකු පිටුපසින් සිට පහරදී තිබේ.
අදාල සැකකරු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
පොලිස් ස්ථානයට අනුව ඊයේ සවස 3.10 ට පමණ Nagoya හි Nakagawa-ku ප්‍රදේශයේ 25 හැවිරිදි පුද්ගලයෙකු මෙම පහරකෑමට ලක්ව ඇත.
සැකකරු වයස අවුරුදු 60 ත් 70 ත් අතර මීටර් 1 ක උසකින් යුත් අයෙකු බවට විශ්වාස කෙරේ.
259 Views
Comments