Nagaoka නගරයේ වැසිකිළි අලුත්වැඩියා කරමින් සිටි දෙදෙනෙක් හදිසියේ මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

Nagaoka නගරයේ වැසිකිළි අලුත්වැඩියා කරමින් සිටි දෙදෙනෙක් හදිසියේ මරුට

Nagaoka නගරයේ වැසිකිළි අලුත්වැඩියා කරමින් සිටි දෙදෙනෙක් හදිසියේ මරුට

ඊයේ (05)  සවස 4.55 ට පමණ Niigata ප්‍රාන්තයේ Nagaoka නගරයේ වැසිකිළි අලුත්වැඩියා කරමින් සිටි දෙදෙනෙක් මෑන්හෝල් එකක් තුළට වැටී ඇත.

 

47 හැවිරිදි සහ 28 හැවිරිදි  ඔවුන් දෙදෙනාම මියගොස් ඇත.

 

නගරයේ කම්කරු ආයතනයක කම්කරුවන් පස් දෙනෙකු වැසිකිළිය අලුත්වැඩියා කරමින් සිට ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු භූගත කාණුවට යන මෑන්හෝල් එක තුළට මෙලෙස වැටී තිබේ.

views

269 Views

Comments

arrow-up