JUL
19
Shinbashi හි Rassi Bar අවන්හලේ 17 වන සංවත්සරය සැමරේ

SLBCJ Tokyo හි උප සභාපති උදය අතුකෝරල මහතාට අයත් ෂින්බාෂි හි Rassi Bar අවන්හලේ 17 වන සැමරුම පසුගිය දිනක පැවැත්වුණි.
ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ (SLBCJ) සාමාජිකයින් කිහිපදෙනෙක් මෙම අවස්ථාව සඳහා එක්විය.
වසර 17 ක් පුරාවට අතුකෝරල මහතා මෙම ව්‍යාපාරයට තම හදවත සහ ආත්මය යොදවා යහපත් වාතාවරණයක් නිර්මාණය කරමින් පාරිභෝගිකයින් අමන්දානන්දයට පත් කළ ප්‍රණීත ආහාරපාන පිළිගන්වා ඇත.
282 Views
Comments