AUG
29
ජපානයේ සම්භාව්‍ය නර්තනය

නිහොන් බුයෝ නර්තනය, ජපානයේ වේදිකාමය ස්වරූපයකින් යුතු නැටුම් විශේෂයකි.
ජපානයේ බොහෝ නැටුම් ආකෘතිවල සම්මිශ්‍රණයක් ලෙස නිහොන් බුයෝ වැදගත් වන අතර එදෝ යුගයේදි මෙම කලාව තවදුරටත් වර්ධනය වී තිබේ.
එදිනෙදා ජීවිතයේ දර්ශන සහ කබුකි හි අතිශයෝක්තියෙන් යුත් ශෛලීය චලනයන් ද "නෝ" හි වෘත්තාකාර චලනයන්ද "ජපන් ජන කලාවේ" පැනීම් ද මෙහිලා සුවිශේෂී වේ.
988 Views
Comments