SEP
03
ජපනුන්ගේ හොඳ පුරුදු

ශ්‍රී ලාංකිකයන් වගේම ජපන් ජාතිකයන් ද බොහොම ආචාරශීලි බව අප දන්නා කරුණක්. ආචාරශීලි බව වගේම ජපන් ජාතිකයන් තුළ දක්නට ලැබෙන යහපත් ගතිගුණ ගැනත් ඔයාල දන්නවාද.
කෙනෙක්ව පළමුවරට මුණගැසුන විට, සමුගන්නා විට සුභපතන විට හා විශේෂිත අවස්ථා වලදි හිස නමා ආචාර කිරීමට ඔවුන් පුරුදුව සිටියි.
දුම්රියට ගොඩවීමට සිටින විට තමන්ගේ වාරය පැමිනෙන තුරැ පෝළිමට සිටගෙන සිටිමද, සන්සුන් ලෙස විදුලි පඩිපෙළ භාවිතා කරන ආකාරය මගින්ද ජපන් ජාතිකයන් තුළ පවතින ඉවසීමේ හැකියාව මනාව දැකගත හැකිය.
462 Views
Comments