ශ්‍රී බුද්ධශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ශ්‍රමදානයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

ශ්‍රී බුද්ධශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ශ්‍රමදානයක්

ශ්‍රී බුද්ධශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ශ්‍රමදානයක්

ජපානයේ ගුම්මා කෙන්හි මිදොරි නගරයේ ඕමමා ග්‍රාමයේ දැනට පිහිටා තිබෙන ශ්‍රි බුද්ධශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය(ගුම්මා පංසල)  2023/07/02  ඉරුදින දින සිට නව ස්ථාවර ස්ථානය වන ගුම්මා කෙන්හි ෂින්තෝ මුරා (shinto mura) ප්‍රදේශයේ ස්ථානයකට ගෙනයෑමට නියමිතයි.

 

ඒ අනුව ගුම්මා ප්‍රදේශයේ තරුණ පිරිස අද (25) දින එක්ව එම නව ස්ථාවර භූමියේ ශ්‍රමදානයක් ක්‍රියාත්මක කර තිබේ.

 

ඊට අදාල ඡායාරූප කිහිපයක් පහතින්.

 

 

 

 

 

 

 

 

views

318 Views

Comments

arrow-up