JUN
19
ජපන් ශ්‍රී ලංකා දෙරට යා කළ යාලගමුවේ ධම්මිස්සර අනුනාහිමිපාණෝ කෘතිය එළිදැක්වේ

ඊයේ (18) Unryouji ජපන් විහාරස්ථානයේදී "ජපන් ශ්‍රී ලංකා දෙරට යා කළ යාලගමුවේ ධම්මිස්සර අනුනාහිමිපාණෝ" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණි.
සවස 2.00 සිට 5.00 දක්වා උත්සවය පැවැත්වී තිබේ.
මෙහි ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළේ දායක සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන SLAAJ සාමාජික චින්තක ජයසිංහ මහතායි.
307 Views
Comments