JUN
18
යොමොගිදා දහම් පාසල නවක සිසුන් පිළිගැනීම සදහා සූදානම් වේ

ඉබරාකි ජපානයේ යොමොගිදා දහම් පාසලට නවක සිසුන් බඳවා ගැනීම අද (18) සවස 2.30 ට විහාරස්ථාන භූමියේදී පැවැත්වේ.
ඒ සඳහා සංවිධායක මණ්ඩලය ඊයේ (17) රාත්‍රියේ ලහි ලහියේ සූදානම් වූ ආකාරය පහතින්.
345 Views
Comments