වස්සානයේ සදහම් සිසිල
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

වස්සානයේ සදහම් සිසිල

වස්සානයේ සදහම් සිසිල

විචිත්‍ර ධර්ම කථික ආචාර්ය මාවරලේ භද්දිය ස්වාමීන්වහන්සේගේ වස්සානයේ සදහම් සිසිල ධර්ම දේශනාව සැප්තැම්බර් 17 වැනි ඉරුදින සවස 5.00ට කුමගයා අනඳමෙත් විහාරයේදී පැවැත්වේ.

 

පිං කැමති ඔබටත් ආරාධනා!

views

643 Views

Comments

arrow-up