කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ඉරුදින සදහම් වැඩසටහන
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ඉරුදින සදහම් වැඩසටහන

කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ඉරුදින සදහම් වැඩසටහන

කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ඉරුදින සදහම් වැඩසටහන යටතේ පැවැත්වූ පින්බර වස්සානයේ පස්වන පින්කම් මාලාව සැප්තැම්බර් 3 වන දින සවස 5.30 සිට 6.30 දක්වා සුගත සේනාසනාධිපති පූජ්‍යපාද හුරුලුනිකවැව සුධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වා තිබේ.

 

ඒ සඳහා සැදැහැති දායකත්වය ලබාදී ඇත්තේ ප්‍රභාත් වීරසිංහ මහතා සහ පවුලේ පින්වතුන් විසිනි.

 

ඒ සඳහා දායක වූ සියලුම දෙනාට විහාරස්ථාන දායක සභාව විසින් ස්තුතියි පළ කර තිබේ.

views

191 Views

Comments

arrow-up