යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ නිකිණි පෝය වැඩසටහන
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ නිකිණි පෝය වැඩසටහන

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ නිකිණි පෝය වැඩසටහන

ඊයේ (03) යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ නිකිණි පෝය වැඩසටහන සහ වස් පූජාමය පිංකම ඉතා හොදින් සිදු කෙරුණි.

 

විහාරස්ථානයේ දායක සභාව ඒ සඳහා දායක වූ  සැමට සිය ස්තුතිය පල කර තිබේ.

 

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

 

 

 

 

 

 

 

 

views

175 Views

Comments

arrow-up