JUN
12
Shōzan-ji ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ පොසොන් වැඩසටහන

පොසොන් පොහොය නිමිති කරගනිමින් ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය සහ Shōzan-ji ශ්‍රී ලංකා බෞද්ධ විහාරය එකමුතුවෙන් සංවිධානය කරන ලද 2023 පොසොන් වැඩසටහන ඊයේ (11) දින පැවැත්විණි.
එහිදී සිල් සමාදන් වැඩසටහනට සමාගමීව දහවල් දානය සහ බුද්ධ පූජාව ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් විසින් පිලියෙල කර පූජා කරන ලදී.
ඒ අනුව ඩිජිටල් තොරණ සහ භක්ති ගීත ගායනා වැඩසටහනද සමගින් 2023 පොසොන් වැඩසටහන නිමාවට පත් විය.
503 Views
Comments