JUN
01
ෆුජි සුගත සේනාසනයේ විශේෂ බෝධි පූජාව

උතුම් මහ බෝධි සමිඳුන්ගේ අංකුරය ෆුජි සුගත සේනාසනයේ රෝපණය කොට ප්‍රථමයෙන් පවත්වන ලබන උත්තම බෝධි වන්දනාව ජූනි මස 4 වන දින පස්වරු 5.00 ට ෆුජි සුගත සේනාසනේ දී පැවැත්වේ.
ගුම්මා බුද්ධ ශාන්ති භාවනා මධ්‍යස්ථාන අධිකාරි රාජකීය පණ්ඩිත පූජ්‍ය මුන්දලමේ නාරද ස්වාමීන්වහන්සේ එදින වැඩසටහන මෙහෙයවයි.
ෆුජි සුගත සේනාසනයේ අභිවෘද්ධිය කැමති සියලු දෙනාටම සෙත් පතා පැවැත්වෙන මේ උතුම් පිංකමට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු.
347 Views
Comments