ගුන්මා විහාරස්ථානයේ පොසොන් වැඩසටහන
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

ගුන්මා විහාරස්ථානයේ පොසොන් වැඩසටහන

ගුන්මා විහාරස්ථානයේ පොසොන් වැඩසටහන

පින්බර පොසොන් පොහොය දින නිමිත්තෙන් ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය වැල්ලවත්ත පඤ්ඤාසිරි නාහිමියන්ගෙන් අනුශාසනා පරිදි 2023 ජූනි 3 වන සෙනසුරාදා දින සවස 6.30 ට මිහිඳු උපහාර පූජාව සහිත බෝධි පූජාවක් පැවැත්වේ.

 

පැමිණෙන පිරිසට සවස පූජාවෙන් පසු තේ පැන් සංග්‍රහයක් සහිත ශෝටීස් දන්සලක් ද විවෘත කරනු ලැබේ.

views

462 Views

Comments

arrow-up