යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ දහම්පාසල
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ දහම්පාසල

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ දහම්පාසල

2023.09.10 අද දින යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ දහම්පාසල් කටයුතු ඉතාම සාර්ථක අයුරින් සිදු කෙරුණි.

 

විහාරාධිපති හිමියන් ඒ සඳහා සහභාගි වූ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාව පුද කර සිටී.

 

ඊට අදාල ඡායාරූප කිහිපයක් පහතින්.

 

 

 

 

 

 

 

 

views

283 Views

Comments

arrow-up