SEP
09
වස්සාන සමයේ උතුම් බෝධි පූජා පිංකම් මාලාව

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ වස්සාන සමයේ උතුම් බෝධි පූජා පිංකම් මාලාව සැප්තැම්බර් 10 ඉරු දින සවස 6.30ට පැවැත්වේ.
බෝධි පූජා පිංකමේ දායකත්වය තුෂාර අමිල මහතා ඇතුළු පිරිස විසිනි.
මේ උතුම් ආමිස පූජාවන්ට ඔබත් එකතු වී දායක වී සඟමොක් සුව සලසාගන්නා මෙන් ශාසනාලයෙන් සිහිපත් කරමු.
514 Views
Comments