JUN
24
තාවකාලික පැවිදි පුහුණු පිංකම

ඔබොන් නිවාඩු සමයේ සතියක කාලයක් තාවකාලික පැවිදි බව ලබා ධර්ම විනය පිළිබඳ පුහුණුවක් ලබාදීමට ෆුජි සුගත සේනසනයෙන් වැඩසටහනක් සංවිධානය කර තිබේ.
2023 අගෝස්තු 11 සිට 19 දක්වා වැඩසටහන පැවැත්වේ.
තාවකාලිකව පැවිදි වීමට කැමති සියල්ලෝම [email protected] යන ලිපිනයට පහත සඳහන් තොරතුරු Email කරන්න.
නම:-
ලිපිනය :-
දුරකථන :-
උපන් දිනය:-
7/15 දිනට පෙර ලැබීමට සලස්වන්න.
වැඩි විස්තර :
0544 - 66 - 8436 / 070 - 5647 - 0644 / 090 - 7676 - 2017
353 Views
Comments