SEP
02
ව්‍යාපාරික නුවන් ගමගේ මහතාගේ නිවසේ පැවති දානමය පිංකම

නොබෝ දිනකින් මව්බිම බලා පිටත් වන සිය දෙමාපියන්ට ආශිර්වාදය පතා ජපානයේ ජීවත් වන ප්‍රසිද්ධ ව්‍යාපාරික නුවන් ගමගේ මහතා විසින් දානමය පිංකමක් පවත්වා තිබේ.
එහිදී සංඝයා වහන්සේලා විසින් සෙත් පිරිත් දේශනාවක්ද පවත්වා ඔවුන්ට ආශිර්වාද කරන ලදී.
ඊට අදාල වීඩියෝව පහතින්
433 Views
Comments