JUN
01
ෆුජි සුගත සේනාසනයේ මංගල ධර්ම දේශනාවක්

ජපානයේ දී උපසම්පදාව ලැබූ ථෙරවාදී ශ්‍රී ලාංකික පළමු ස්වාමීන් වහන්සේගේ වහන්සේගේ මංගල ධර්ම දේශනාව ජූනි 4 වන ඉරු දින සවස 6 ට ෆුජි සුගත සේනාසනයේදී පැවැත්වේ.
ෆුජි සුගත සේනාසනස්ථ ශ්‍රී සුමන සාමග්‍රී බද්ධ සීමාවේ දී අධිශීල සම්පත්තිය ලැබූ කුමගයා අනඳ මෙත් විහාරවාසී පූජ්‍ය උඩුවෙල රතනසාර ස්වාමීන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පින් කැමති ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු.
362 Views
Comments