AUG
30
කුමගයා අනඳමෙත් විහාරස්ථානයේ අසූමහා ශ්‍රාවක පූජාව

ජපානයේ පළමු වරට පැවැත්වෙන අසූ මහා ශ්‍රාවක පූජාව උතුම් බිනර මස තෙවැනි (සැප්තැම්බර් 3) ඉරුදින සවස 5.00ට කුමගයා අනඳමෙත් විහාරස්ථානයේදී පැවැත්වේ.
මෙම උතුම් පින්කමෙහෙ අෂ්ඨපරිෂ්කාර සඳහා දායක වීමට ඔබටත් මෙත් සිතින් ආරාධනා!
448 Views
Comments