AUG
30
සවරා ලංකජි විහාරස්ථානයේ නිකිණි පොහෝ වැඩසටහන

සවරා ලංකජි විහාරස්ථානයේ විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ වත්මන් ගරු සභාපති කොළඹ අග්‍රශාවක මහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සැප්තැම්බර් 3 වන ඉරුදින නිකිණි පොහොය සැමරීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.
මේ සඳහා සහභාගිවීමට ඔබ සැමට බැති සිතින් ආරාධනා!
336 Views
Comments