Japan School visa එකක් අවලංගු වීමට හේතු

දැනට ලැබිලා තියෙන Japan School visa එකක් අවලංගු වීමට ඇති හැකියාවන් මොනවද කියලා Japan School ඉන්න ළමයි දැනගත්තොත් හොදයි.
ඔයා හරියට school fee ගෙවලා තියෙනවනම් කිසි ගැටලුවක් නෑ! නමුත් වැරදීලාවත් හරි.
1. අදාළ කාල සීමාවට අදාල ස්කුල් fee ගෙවීමට අපොහොසත් වීම,
2. ස්කුල් attendance දුර්වල මට්ටමක තිබීම,
3. ඔයාට සාමාන්‍යයෙන් නීත්‍යයානුකූලව වැඩ කරන්න ලැබෙන පැය 28 සීමාවට වඩා වැඩියෙන් ඔයා වැඩ කරලා ඒ බව ස්කුල් එකට දෙන ගැනීමට ලැබුනොත්,
ඕනම අවස්ථාවකදී ඔයාගේ ශිෂ්‍ය භාවය අහෝසි කරන්න ස්කුල් එකට පුළුවන්.
වීසා තිබුණත් ස්කුල් එකෙන් immigration එකට දැනුම් දීමක් කරොත් visa එක automatically cancel කරනවා!!
උපුටාගැනීම : ජපන්අපි
489 Views
Comments