AUG
28
යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ජපන් භාෂා පන්තිය

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ (27) දින ජපන් භාෂා පන්තිය ඉතාමත් සාර්ථක අයුරින් සිදු කෙරුණු අතර, ඉගැන්වීම් කටයුතු සිදු කළේ ජපන් ජාතික Kuritha kenichi Sensei විසිනුයි.
භාෂාව ඉගෙනීමට කැමති ඕනෑම කෙනෙකුට මේ සඳහා සහභාගි විය හැකිය.
ජපන් සෙන්සෙයි හරියටම 4 ට පන්ති පටන් ගන්නා බැවින් එම වෙලාවට කලින් විහාරස්ථානයට පැමිණීමට කාරුණික වන්න.
553 Views
Comments