JUL
16
යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ නොමිලේ ජපන් පන්තියක්

ජපානයේ යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ නොමිලේ ජපන් පන්තියක් ආරම්භ කිරීමට නියමිතයි.
ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට මේ සඳහා සහභාගි විය හැක.
හෙට (18) දින සවස 7.00 සිට 8.30 දක්වා පන්තිය පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා!
478 Views
Comments