මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට විදේශීය ඔබටත් ආරාධනා!

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ තීන්ත ආලේපිත ගුවන් යානා සහ පැකේජ චාරිකා කිහිපයක් හඳුන්වා දී ඇත.
ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ විස්මිත දක්ෂතා සහ ඔවුන්ගේ ගැඹුරු කැපවීමට උපහාරයක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙසේ වර්ණ ගන්වා ඇත.
මහනුවර ඇසළ පෙරහැර ශ්‍රී ලංකාවේ දැවැන්තම පෙරහැර සහ ලොව දීර්ඝතම සංස්කෘතික උත්සවයයි.
ශ්‍රී ලංකාවේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අසිරිමත් බවට ඔබත් සාක්‍ෂි දරන්න!
වැඩි විස්තර:
https://tinyurl.com/3rj8mf7j
415 Views
Comments