ජපාන තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය සෙනසුරාදාත් විවෘතයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
27

ජපාන තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය සෙනසුරාදාත් විවෘතයි

ජපාන තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය සෙනසුරාදාත් විවෘතයි

ඔබගේ පහසුව සඳහා ශ්‍රී ලංකා ජපාන තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය 2023 වර්ෂයේ 09 මස 02 වනදා (සෙනසුරාදා) පෙ.ව. 09:15 සිට ප.ව. 12:45 දක්වා මහජනයාට විවෘත කර ඇත.

 

කාර්යාලයට පැමිණීමට පෙර වේලාවක් වෙන් කර ගැනීම සඳහා පහත සබැඳිය භාවිතා කර වේලාවක් වෙන් කර ගත හැක.

https://appointments.embassyonline.lk/auth/register

 

කොන්සියුලර් සේවාවන් ලබාගැනීම සඳහා කලින් වේලාවක් වෙන්කරගෙන පැමිණීම අනිවාර්යය බව කරුණාවෙන් සලකන්න.

views

208 Views

Comments

arrow-up