JUL
10
විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජපන් භාෂා පදනම් පරීක්ෂණය (JFT- Basic)

පැවැත්වෙන දින :
අගෝස්තු - 21-29,31
සැප්තැම්බර් - 1-17,19-22,24-27
විභාග මධ්‍යස්ථානය :
Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka
විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න
පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක.
http://ac.prometric-jp.com/testlist/ssw/index.html
396 Views
Comments