JUL
08
නව UNDP PR වීඩියෝව නිකුත් කෙරේ

නව වීඩියෝවක තුලින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI අනෙකුත් පරිත්‍යාගශීලීන් සමඟ එක්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් පිහිටුවන ලද The Facility අරමුදලේ ජයග්‍රහණ හඳුන්වා දෙන අතර අප සැවොම එක්ව මෙම අභියෝගාත්මක කාලය ජයගත යුතු බවට ප්‍රබල පණිවිඩය බෙදාහදා ගනී.
කෘෂිකර්මාන්තය, කාන්තා සවිබල ගැන්වීම සහ දේශගුණික විපර්යාස කෙරෙහි අවධානය යොමු කරමින් අර්බුදකාරී ශ්‍රී ලංකාවට UNDP හරහා ජපාන රජය සහාය දක්වයි.
290 Views
Comments