AUG
10
ජපානයේ ශ්‍රී ලංකා තානාපති Toshiro Kuriharගේ චිත්‍ර ප්‍රදර්ශනයට

Toshiro Kurihara මහතාගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා ගොස් තිබේ.
ඔහු සමග ඔහුගේ බිරිඳ සහ පුත්‍රයාද මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.
90 හැවිරිදි වියේ පසුවන Toshiro ගේ මෙම ප්‍රදර්ශනය අගෝස්තු 8 සිට 13 දක්වා පවත්වයි. මෙම ප්‍රදර්ශනයේදී ඔහු ශ්‍රී ලාංකීය දරුවන්, භූ දර්ශන සහ මංගල දර්ශනය නිරූපනය කරන කලා කෘති 10ක් පමණ ප්‍රදර්ශනය කරයි.
435 Views
Comments