ජපානය පාවෙන නගරයක් නිර්මාණයට සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

ජපානය පාවෙන නගරයක් නිර්මාණයට සැරසේ

ජපානය පාවෙන නගරයක් නිර්මාණයට සැරසේ

ජපාන සමාගමක් වන N-Ark විසින් දේශගුණික විපර්යාසවල අභියෝගවලට අනුවර්තනය වෙමින් එකවර පුද්ගලයින් 40,000 කට නවාතැන් ගත හැකි සහ අති නවීන වෛද්‍ය සේවා සැපයිය හැකි පාවෙන නගරයක් සඳහා නිර්මාණ එළිදක්වා තිබේ.

 

ඊට අදාල ඡායාරූප කිහිපයක් පහතින්.

 

 

 

 

 

 

 

 

views

180 Views

Comments

arrow-up