JUL
23
ටොයෝටා සමාගමෙන් සඳ මතට යාමට රෝවරයක්

ටොයෝටා මෝටර් කෝපරේෂන් ප්‍රකාශ කළේ 2023 වර්ෂය අවසන් වන විට නවතම තාක්ෂණයෙන් යුත් සඳ මතට යෑමට හැකි රෝවරයක් නිපදවන බවයි.
ජපානයේ අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සහ මිට්සුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමග එක්ව ඔවුන් චන්ද්‍ර කෲසර් රෝවරය සංවර්ධනය කරමින් පවතී.
ඒ අනුව මොවුන් 2029 දී රෝවරය අභ්‍යවකාශයට දියත් කිරීමට සැලසුම් කරයි.
439 Views
Comments