තායිවාන උප අගමැති ජපානයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

තායිවාන උප අගමැති ජපානයට

තායිවාන උප අගමැති ජපානයට

තායිවානයේ උප අගමැති Cheng Wen-tsan මේ දිනවල ජපානයේ සිව්දින සංචාරයක නිරත වෙමින් සිටී.

 

තායිවාන මාධ්‍ය වාර්තා කරන්නේ වසර 29 කට උප අගමැතිවරයෙකු ජපානයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය බවයි.

 

ඔහු ජපානයට ගොස් ප්‍රධාන පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උප සභාපති අසෝ ටාරෝ ඇතුළු අනෙකුත් අය හමුවී තිබේ.

 

තායිවානය සහ ජපානය අතර සමීප සබඳතා පිළිබඳව ඔවුන් එහිදී ගැඹුරින් සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වේ.

views

321 Views

Comments

arrow-up