JUL
11
අගමැති කිෂිඩා සහ යුක්රේන ජනපති අතර හමුවක්

අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අද (11) සහ හෙට (12) ලිතුවේනියාවේදී පැවැත්වෙන නේටෝ රැස්වීමේදී යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුවීමට සැලසුම් කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
කෙසේවෙතත් නිල වශයෙන් තවමත් මෙය තහවුරු වී නැහැ.
344 Views
Comments