JUN
29
ග්යෝටෝකු හි මහල් නිවාසයක නාඳුනන මළසිරුරක්

ඊයේ (28) උදෑසන චිබා ප්‍රාන්තයේ ඉචිකාවා නගරයේ මිනාමි-ග්යෝටෝකු හි මහල් නිවාසයක කාමරයක තිබී මළසිරුරක් සොයා ගන්නා ලදී.
මෙම මළ සිරුර 70 හැවිරිදි වියේ පසුවන කාන්තාවකගේ විය හැකි බවට ප්‍රාන්ත පොලිසිය විශ්වාස කරයි.
පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
235 Views
Comments