ජපන් අධිරාජ්‍යයා බෝරෝබුදුර් විහාරස්ථානයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

ජපන් අධිරාජ්‍යයා බෝරෝබුදුර් විහාරස්ථානයට

ජපන් අධිරාජ්‍යයා බෝරෝබුදුර් විහාරස්ථානයට

ඊයේ (22) ඉන්දුනීසියාවේ සංචාරය අතරතුර ජපන් අධිරාජ්‍යයා පැරණි යෝගයකර්තා අගනුවරට ආසන්නයේ පිහිටි ලෝක උරුම අඩවියක් වන බොරෝබුදුර් විහාරස්ථානයට ගියේය.

 

සාම්ප්‍රදායික බතික් වලින් සාදන ලද කමිසයක් සහ නටඹුන්වලට හානියක් නොවන පරිදි සෙරෙප්පු පැළඳ සිටි ඔහු විනාඩි 30 ක් පමණ ප්‍රධාන ශාලාව වටා ඇවිද ගොස් බුද්ධ ප්‍රතිමා නැරඹුවේය.

 

අධිරාජ්‍යයා අද (23) දිවයිනට පැමිණීමට නියමිතයි.

 

views

281 Views

Comments

arrow-up