APR
24
ජපන් ගුවන් යානා 3ක් සුඩානයට

සුඩානයේ සිටින ජපන් ජාතිකයින් ඉවත් කිරීමට සූදානම් වීම සඳහා ජපන් ස්වයං ආරක්ෂක බලකායේ ගුවන් යානා තුනක් ජිබුටි වෙත පැමිණ තිබේ.
ඒ අනුව SDF C-2 ප්‍රවාහන ගුවන් යානයක් සවස 6.40 ට පමණ ජිබුටි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැස්ස බව NHK කාර්ය මණ්ඩලය තහවුරු කර ඇත.
බ්‍රහස්පතින්දා ආරක්ෂක අමාත්‍ය හමාඩා යසුකාසු සුඩානයේ තත්වය නරක අතට හැරීමත් සමග ජපන් පුරවැසියන් ඉවත් කිරීම සඳහා SDF ගුවන් යානා ජිබුටි වෙත යැවීමට නියෝග කළේය.
278 Views
Comments