APR
17
Nishifunasako හි නිවසක් ඉදිරිපිට නාඳුනන මළසිරුරක්

අද (17) උදෑසන 6.50 ට පමණ Miyagi ප්‍රාන්තයේ Shibata-cho හි Nishifunasako හි පෞද්ගලික නිවසක දොරටුව ඉදිරිපිට පුද්ගලයෙකු වැතිර සිටින බවට පොලිසියට ඇමතුමක් ලැබී තිබේ.
ප්‍රාන්ත පොලිසියට අනුව මැදිවියේ පසුවූ පිරිමියෙකු මෙලෙස උදරයෙන් ලේ ගලමින් සිටි අතර එම ස්ථානයේදීම මියගොස් ඇති බව තහවුරු විය.
පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
243 Views
Comments