APR
08
යෝඩෝ චාන්ගේ මළ සිරුර ඉවත් කිරීමට අධික පිරිවැයක්

ජනවාරි මාසයේදී ඕසකා බොක්ක හරහා වැටී ඇති යෝඩෝ ගංගා මෝයේ තල්මසෙකු මියගොස් තිබුණි. ප්‍රදේශයේ ජනතාව මෙම තල්මසා යෝඩෝ චාන් ලෙස හැඳින්විය.
මෙම තල්මසා ගං මෝයෙන් ඉවත් කිරීමේ පිරිවැය ඩොලර් මිලියන 80.19ක් බව ඊයේ (07) අනාවරණය විය.
මීටර් 15ක් දිග ටොන් 38ක් බරැති මළකඳ නෞකාවකට පැටවීමට පවුම් මිලියන 13ක් වැය වූ අතර එය නියමිත ස්ථානයට ප්‍රවාහනය කිරීමට ඩොලර් මිලියන 65ක් පමණ වැය විය.
407 Views
Comments