රිය අනතුරක් සිදුකර පළා ගිය අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

රිය අනතුරක් සිදුකර පළා ගිය අයෙක් අත්අඩංගුවට

රිය අනතුරක් සිදුකර පළා ගිය අයෙක් අත්අඩංගුවට

Aichi ප්‍රාන්ත පොලිසියේ Nakamura පොලිස් ස්ථානය විසින් 59 හැවිරිදි Hiroyuki Tomino නම් පුද්ගලයෙක්  Nagoya හි දී අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙනුයි.


සැකකරු පසුගිය 28 වැනි දින පෙරවරු 6.45 ට පමණ ට්‍රක් රථයක් පදවා ගෙන යන අතරතුර පාපැදියක ගමන් ගත් මිනිසෙකු අනතුරට ලක් කර පලාගොස් තිබේ.


පාපැදිකරුට නාසයේ අස්ථි බිඳීම වැනි තුවාල සිදු වී ඇත. 

views

258 Views

Comments

arrow-up