MAR
16
හිරෝෂිමා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ වැඩ තහනම් කෙරේ

හිරෝෂිමා විශ්ව විද්‍යාලයේ සිසුන්ට ලිංගික හිරිහැර කිරීම සහ අධ්‍යාපනිකව හිරිහැර කිරීම සම්බන්ධයෙන් 60 හැවිරිදි කලා මහාචාර්යවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.
2020 ඔක්තෝම්බර් මාසයේ සිට අදාල මහාචාර්යවරයා සිසුන්ගේ පෙනුම ගැන උසුළු විසුළු කර තිබේ.
ඒ අනුව මොහු මෙසේ හිරිහැර කිරීම් 16 ක් සිදුකර ඇති බව සිදුකළ පරීක්ෂණවලින් සොයා ගන්නා ලදී.
285 Views
Comments