MAR
09
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(09) නව කොරෝනා රෝගීන් 9,834ක් වාර්තා වූ අතර එය පෙරේදාට(08) වඩා 1,971කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 794ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 124ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 80කි.
230 Views
Comments