සංගීත ප්‍රසංගයක පුහුණුවීමක් අතරතුර පුද්ගලයෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

සංගීත ප්‍රසංගයක පුහුණුවීමක් අතරතුර පුද්ගලයෙකු ජීවිතක්ෂයට

සංගීත ප්‍රසංගයක පුහුණුවීමක් අතරතුර පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අද (14) පෙරවරු 11.10 ට පමණ ඕසකා සිටි මයිෂිමා මයිෂිමා කොනොහානා වෝඩ්හි පිහිටි “මයිෂිමා ස්පෝර්ට්ස් අයිලන්ඩ්” උත්සව භූමියේදී වේදිකා උපකරණයක් හිසේ ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

 

වහාම ඔහුව රෝහලට ගෙන ගිය නමුත් ඒ වනවිටත් මියගොස් ඇති බව එහිදී තහවුරු විය.

 

කොරියානු කලාකරුවන් සහභාගී වන සංගීත ප්‍රසංගයක් එම ස්ථානයේ හෙට (15) සහ අනිද්දා (16) යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ අතර පෙරහුරුවක් අතරතුර ප්‍රසංගය සඳහා භාවිතා කරන ලද ජලය ඉසින උපකරණයක් පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයාගේ හිසට වතුර පහරක් වැදී ඇතැයි විශ්වාස කෙරේ.

 

අනතුර හේතුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගය අවලංගු කර ඇත.

views

306 Views

Comments

arrow-up