APR
14
නිවසක් කොල්ල කෑ පුද්ගලයෙක් කොටුවේ

කනගාවා ප්‍රාන්ත පොලිසියේ මට්සුදා පොලිස් ස්ථානය සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට 47 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා මිනමියාෂිගාරා නගරයේ නිවසකට කඩා වැදී නිදා සිටි කාන්තාවකට පිහියක් පෙන්වා තර්ජනය කර යෙන් 1000ක මුදල් සහ යට ඇඳුම් ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කර ඇති බවට සැක කෙරේ.
306 Views
Comments