JUN
11
පියා ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට

සයිටම් නගරයේ මිනාමි වෝඩ් ප්‍රදේශයේ 28 හැවිරිදි රැකියා විරහිත තරුණයෙකු ඊයේ (10) සිය නිවස තුළදී තම පියාට පිහියකින් ඇන ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට සයිටම් ප්‍රාන්ත පොලිසියේ ඌරාව පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඔහුගේ පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව තහවුරු විය.
විමර්ශනවලට ප්‍රතිචාර දක්වමින් ඔහු තම පියා ඝාතනය කිරීමේ අරමුණින් පිහියෙන් ඇන ඇති බවට චෝදනාව පිළිගත්තේය.
273 Views
Comments