JUN
05
ඉබරාකි ප්‍රාන්තයේ ට්‍රක් රථයක් හා කරත්තයක් එකිනෙක ගැටී 7කට තුවාල

අද (05) පෙරවරු 7.25 ට පමණ ඉබරාකි ප්‍රාන්තයේ ඔට කමිසු නගරයේ ට්‍රක් රථයක් සහ කරත්තයක් එකිනෙක ගැටීමෙන් හත් දෙනකු බරපතළ තුවාල ලැබූහ.
ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට අනුව ඔවුන්ගේ වයස අවුරුදු 30 ත් 50 ත් අතර විය.
අනතුරට හේතුව සොයා කමිසු පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වයි.
308 Views
Comments